Friday 7 May 2021

නව නීතිපති පත් කරන ‍රැස්වීම 13 දා

 


නීතිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව   13 දා රැස් වෙයි

 නීතිපති ධුරය සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇති සංජය රාජරත්නම් මහතාගේ නාමය ජනාධිපති කාර්යාලය විසින් කථානායකවරයාට පෙරේදා (6) බාර දෙනු ලැබීය.

 නීතිපති ධුරයේ කටයුතු කරන දප්පුල ද ලිවේරා මහතා ලබන 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය..දප්පුල ඇයගේ ප්‍රියාවියද ‍රැගෙන කැනඩාවේ මහ කොමසාරිස් ලෙස පත්ව යාමට නියමිතය 


No comments:

Post a Comment