Thursday 6 May 2021

ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක්..

 


කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා විය.

ඒ ඊයේ පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වයස අවුරුදු 35ත් 82ත් අතර අයගේ මරණ මෙසේ වාර්තා විය

 මරණ වාර්තා වීම අතින් ඊයේ දිනයේ ලංකාව ලෝකයේ 44 වන ස්ථානයේ පසුවෙයි.

ජනගහනයට සාපේක්ෂව බලන කළ ලංකාවේ තත්වය භයානක එකකි

No comments:

Post a Comment