Sunday 2 May 2021

චීන විදේශකටයුතු අමාත්‍යවරයා ලබන මාසයේ දී මෙරටට පැමිණෙයි.


චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වන වැන්ග් යී Wang Yi  මහතා ලබන මාසයේ දී මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විටත්, චීන ජන රජය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ නායකයන් දෙදෙනෙකු මෙරටට පැමිණ ඇත.

1.මුලින්ම  චීන කොමියුනිට්ස් ජුන්ටාවේ ප‍්‍රධාන නායකයෙකු මෙන්ම දේශපාලන මණ්ඩල සාමාකජිකයෙකු වන යැන් ජෙයි චී Yang Jiechi  මෙරටට පැමිණියේය .

2. ඉන් පසුව,  මෑත දිනයක දී චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා වන වී ෆෙන්ගේ – Wei Fenghe- මහතා මෙරටට පැමිණියේය 

විදේශ ඇමති වැන්ග් යී Wang Yi මෙරටට පැමිනෙන තුන්වන චීන බලවතා  වෙයි


No comments:

Post a Comment