Sunday 9 May 2021

හරින්ගේ ''ගැලරි ටෝක්''


ලංකාවේ කොරෝනා එන්නත විදීම ආරම්භ කල විගස හරින් ප්‍රනාන්දු අපූරු කථාවක් කීවේය . එන්නත ලබා දිමේදී ජනතාවට ප්‍රමුඛ තාවය ලබා දිය යුතු යයි ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දුන් අවස්ථාවේ ඔහු එන්නත ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද හරින් කී කථා හුදු ''ගැලරි ටෝක්'' බවට පත් කරමින් අද දින  (09) සිය පාර්ලීමේන්තුවේදී කොවිඩ් එන්නත විද ගත්තේය


No comments:

Post a Comment