Thursday, 6 May 2021
කොවිඩ් හේතුවෙන් ගර්භනී කාන්තාවගේ පළමු මරණය ශ්‍රී ලංකාව වාර්තා වෙයි
මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. අද අලුයම මෙම මරණය වාර්තා වී ඇත.
රාගම රෝහලේ දී ඇය මරණයට පත්ව තිබේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment