Monday 3 May 2021

පූජිතට සහ හේමසිරිට නඩු 800 ක් පවරයි, මහ මොළකරු ලෙස ‍තෝරා පත් කරගත් නවුෆර් මවුලවිට නඩු නෑ


පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට චෝදනා 800 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.

කෙසේ වුවද පොලිසිය බාර ඇමති සරත් වීරසේකර පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු ලෙස ‍තෝරා පත් කර ගත් නවුෆර් මව්ලවිට නිතිපති දප්පුල නඩු පවරා නැත.

පොලිසිය බාර ඇමති විසාල පරිශ්‍රමයක් යොදා මහ මොළ කරු ලෙස ‍තෝරා පත් කරගත් නවුෆර් මවුලවිට තවමත් නඩු  පවරා නැත. 

කරුණු එසේ හෙයින්පොලිසිය බාර ඇමති හෑල්ලු නොකර නවුවර් මවුලවිට  නඩුවක් දමන ලෙස නීතීපති දප්පුලගෙන් ඉල්ලා සිටිමු

No comments:

Post a Comment