ඊයේ (11) දින රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂ සමග අරලිය ගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමට අමාත්‍ය විමල් වීරවංශ සහභාගී වී නැති බව වාර්තා වේ.
මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂ නායක රැස්වීම් කැදවා තිබුණද ඒ දෙකටම විමල් සහභාගි නොවුනි.විමල් රැස්වීම් වලට නොපැමිනේනේ ඔහුට උණ රෝගය වැළදී ඇතැයි කියමිනි. විමල් මෙම කාලය තුල වෙනත් උත්සව වලටද සහභාහි වි නැත
පසුගිය කාලයේ රෙදි නැතිව ධම්මික පැණිය ප්‍රමෝට් කළ විමල් හොර රහසේ කොරෝනා එන්නත විදගෙන ඇති බවද වාර්තා වේ.
No comments:
Post a Comment