Saturday 1 May 2021

කොරෝනා නවතම තත්වය ගැන PHI සංගමයේ සභාපති උපුල් රෝහණ ගෙන් කෙස් කෙලින් කරන හෙළිදරව්වක්


කොරෝනා පරික්ෂන රසායනාගාර වාර්තා එවිමෙදී විශාල ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. 

දිනයේ ආසාදිතයන් ප්‍රමාණය  1500 ට ආසන්න ගණනක් ලෙස ප්‍රකාශයට පත් කළද එම ප්‍රමාණය ඊයේ රෝගීන් ප්‍රමාණය නොව මීට දින 3කට යැවූ සාම්පල් වලට අදාල ප්‍රතිඵලය බව උපුල් රෝහණ   කීවේය

ඒ අනුව දැ ප්‍රකාශිත  දත්ත හරහා වාර්තා වන්නේ රටේ නියම ස්වභාවය නොවන හෙයින් රටේ සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා දැන්වත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඔහු බලධාරීන්ට අවධාරණය කළේය

No comments:

Post a Comment