ඒකක ඇඳන් 18ක් පමණක් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේය "දැඩි සත්කාර ඒකකවල ඇඳන් අරහෙ හදනවා මෙහෙ හදනවා පිටින් ගේනවා නොයෙක් දේවල් පහුගිය අවුරුද්දෙ කිව්වා. නමුත් වැඩිවෙලා තියෙන්නෙ ඇඳන් 18 යි
දත්ත අනුව. IDH එකේ තියෙන්නෙ ICU ඇඳන් 8 යි.
ඊළඟට තෙල්දෙණිය ඇඳන් 6 යි.
කරාපිටිය රෝහලේ 24 යි.
නුවර එළියෙ 5 යි.
ජාතික රෝහලේ 96 යි.
මුල්ලේරියාව 8 යි.
මාරවිල 2 යි
දඹුල්ල 3 යි.
පේරාදෙණිය 15 යි.
මඩකළපුව 15 යි.
බදුල්ල 20 යි.
කෑගල්ල 6 යි.
වතුපිටිවල 5 යි.
මාතර 15 යි.
ඊළඟට බස්නාහිර පළාතම විදියට ගත්තොත් 2020දී තියෙන්නෙ ඇඳන් 193 යි. අද දවසකට කොරෝනා රෝගීන් 900ක් වාර්තා වෙනවා.
ඉතිං මේ අය අසාධ්‍ය තත්වයට පත්වුණොත් මේගොල්ලො ඇතුළත් කරන්නෙ කොහේටද කියන ප්‍රශ්නයක් බරපතළ විදියටම ඉතාම ඉක්මන් අනාගතයේදී ඇතිවෙන්න පුළුවන්"
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
No comments:
Post a Comment