Sunday 18 April 2021

හම්බන්තොට වරායේ නාවික හමුදා කඳවුර ඉවත් කිරීමට නියෝගයක්

 


චීනයට 99 අවුරුද්දකට බදු දී ඇති හම්බන්තොට වරාය භූමියේ මෙතෙක් කලක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර වහාම ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී “සෞභාග්‍යයේ දැක්ම” නමින් ජනාතාව වෙත ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබෙන්නේ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් නැවත චීනය සමඟ සාකච්ඡා කර එය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට කටයුතු කරන බවයි.

No comments:

Post a Comment