Sunday 18 April 2021

රතන සාදුට වෙන ගල් ලෙනක් හොයා ගන්න කියා බැසිල් කියයි !

ඥානසාර සාදුට V 8 දානයක් දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලීමේන්තුවට පැමිණි අතන මෙතන රතන සාදු ආණ්ඩුවට එක්වීමට කැමති යයි රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුට දන්වා යවා ඇත.

රතන සාදුගේ පණිවිඩය මහින්දට ලද විගස ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර , ආණ්ඩුවට එක්වීම සම්බන්දයෙන් බැසිල් සමග කථා කරන ලෙස මහින්ද දන්වා ඇත

නමුත් රතන සාදු මේ දක්වා බැසිල් හමුවීමට ගොස් නැති අතර බැසිල් හිතෛශීන්ට දුරකථන ඇමතුම් දෙමින් තමා ආණ්ඩුවට සම්බන්ද කරගන්නා ලෙස කනපින්දම් කියා ඇත.

මේ සැරේ එයාට බිඳින්න වෙන ගල් ලෙනක් හොයා ගන්න කියා බැසිල් ප්‍රත්චාර දැක් වූ බව නෙළුම් මාවතෙන් අපට දැන ගන්න ලැබුණි

No comments:

Post a Comment