Sunday 18 April 2021

සජිත් පරල වෙයි – චම්පික 43 සේනාංක ධජය යටතේ විශේෂ මාධ්‍ය හමුවක !


සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක 43 සේනාංක ධජය යටතේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය. එය 43 සේනාංක ප්‍රධාන කාර්යාලයේ පැවැත්වීම විශේෂ සිදු වීමක් විය. වත්මන් භූ දේශපාලන අභියෝග ජය ගැනීම සම්බන්ධයෙන් 43 සේනාංකයේ දෘෂ්ඨිය ගෙනහැර පෑම මාධ්‍ය හමුවේ මූලික අරමුණ විය

43 සේනාංකය  UNHRC චෝදනා ජය ගැනීම, GST සහනය ‍රැක ගැනීම පිළිබදව නව මානයක් ඉදිරිපත් කලේය.

අභියෝග ජයගැනීමේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහභාගීත්වය අවශ්‍ය බව චම්පික පෙන්වා දුන්නේය.කාෂ්මීරය කෙන්ද්‍ර කොටගනිමින් 80 දශකයේදී ඉන්දියාවට යුධ අපරාධ චෝදනා එල්ල වූ විට ඉන්දිරා ගාන්ධි මැතිණිය UNHRC ඉදිරියේ කරුණු දක්වන්න යැව්වෙ විපක්ෂ නායකවරයා බව සිහිපත් කළේයප‍ටු රාමුවකට සීමා වී උද්ධච්ච ලෙස කටයුතු කිරීමෙන් රට පරිහානියට පත් වන බව චම්පික පෙන්වා දුන්නේය.

43 වන සේනාංකයේ දෘෂ්ඨිය, අර්බුධය දෙස නව ඇසකින් බැලීමට කරන ඇරයුමක් බව බොහෝ දෙනෙකුගේ මතය වෙයි.

43 වන සේනාකය යනු 1943 වසරේ ගෙන ආ නිදහස් අධ්‍යාපන ප්‍රඥප්තියේ පිහිටෙන් ලෝකය ජයගත් දූ පුතුන් රට ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කැඳවන එකමුතුවකි.

43 වන සේනාකයේ පිවිසීමෙන් සජිත් දැඩි කම්පනයකට පත්ව ඇති අතර ඊට විකල්පයක් ලෙස ජාතික විද්වත් සභාව කරළි

No comments:

Post a Comment