Sunday 18 April 2021

පාදෙණිය කුඩු ජාවාරම් කාරයන් කීවේ කාටද

 

නිරෝධානය මගහැර මින් සැඟවී සිටින බවට තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට චෝදනා කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

මෙම අසත්‍ය පුවත් පළ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම් සහ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උවමනාව අනුව බවද ඔහු කියා සිටියේය.

මැතක්දී දෙරණ නාලිකාව ප්‍රදර්ශනය කරන ටෙලි නාට්‍ය හරහා මත් ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල විය

GMO සංගමය විසින් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

පාදෙණිය නිරෝධායනෙන් හැංගිලා කියා පුවත පළ කළේ අරුණ පුවත් පතය . අරුණ හිමි කරු දිළිත් ජයවීරය . ඒ අනුව පාදෙනිය කුඩු ජාවාරම්කරනවා කියා කීවේ දිලිත් ජයවීරටද

No comments:

Post a Comment