Sunday 18 April 2021

පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ ගෝඨා සහ බැසිල්, වියදම සේනාධිපතිගෙන් – ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න


පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා පැවසීය. ඔහු මේ බව සදහන් කරන ලද්දේ එම පක්‍ෂයේ ජන හමුවක් අමතමිනි.

No comments:

Post a Comment