Sunday 18 April 2021

බුදු පිළිමයට ගල් ගහන්න කොන්තරාත්තුව දුන්නා යැයි කියන හාමුදුරුවන් ගෙන් ප‍්‍රශ්න නොකරන්නේ ඇයි..?

මාවනැල්ල හිඟූලේ බුදු පිලිමයට ගල් ගැසූ තරුණයා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇත . ඔහු බුදු පිලිමයට ගල්ගැසුවේ කොන්ත්‍රාත්තුවක් අනුව බවත් එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ජාතිවාදය ඇවිලීමේ ආපේක්ෂාවෙන් පසුවන භික්ෂූන් දෙනමක් විසින් යයි අසාත් සාලි ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් තබමිනි.

බුදු පීලිමයට ගස් ගැසූ පුද්ගලයා කුඩු වලට ඇබ්බැහි වූ අයෙක් බවත් වීදුරුව කඩා රු 60 ලබා ගෙන තිබූ බව පොලිස් පරීක්ෂණ වලදී ආනාවරනය වූ බව පසුගිය දින වල ප්‍රධාන ධාරාවේ සියලු මාධ්‍ය වාර්තා කළේය. තවද තරුණයා කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව කියවුනි. කෑගල්ල හෙට්ටිමුල්ලේ සිට හිඟුලට ලගා වීමට පැය එක හමාරක් පමන ගත වෙන අතර , රු 200 පමන ගමන් ගාස්තුවක් වැය වෙයි

රු 200 පමන ගමන් ගාස්තුවක් ගෙවා, පාලුවට ගිය බුදුපිලිමයක් කඩා රු60 ලබා ගැනීමට තරම් පිස්සු කුඩ්ඩන් නැති බව අපගේ නිගමනය වෙයි

No comments:

Post a Comment