ප්‍රචණ්ඩකාරී හැසිරීම් පිළිබඳ කුප්‍රකට ඉතිහාසයක් ඇති රාජ්‍ය අමාත්‍යවරයකු මහනුවර පෞද්ගලික හෝටලයකදී අහසට වෙඩි තබමින් විකාර නටා ඇති බව වාර්තා වේ.
මෙම අමාත්‍යවරයා මීට ටික කලකට පෙර අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට මහ රෑ බීමතින් ඇතුළුවීමට ගොස් එහි ආරක්ෂාවට සිටි නිලධාරීන් සමග ද ගැටුමක් ඇති කරගත්තේය
මොහු කලකට ඉහතදී කොල්ලුපිටිය බගතලේ පාරේ නයිට් ක්ලබ් එකක්දී හැව්ලොක්ස් කන්ඩායමේ රගර් පුහුණුකරු ජොඑල් ප්‍රේරාට වෙඩි වෙඩි තැබුවේය . ඊට හේතු වූයේ ගෑනු හුටපයකි. එම සිදුවීම ලෝක අපවාදයක් විය.
ජොඑල් ප්‍රේරා ෆීජි රටේ හිටපු ජනපතිවරයෙකු පුත්‍රයකු විය. ජොඑල් ප්‍රේරා වෙනුවෙන් කිර්තිමත් නීතිවේදී පොන්නම්බලම් පෙනී සිටියේය. ඊට උරන වූ මොහු හිටපු ගුවන් භටයෙකු වූ මොරටු සමන් යොදවා පොන්නම්බලම් මරා දැමුවේය.
උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ ප්‍රධාන චූදිතයා මොහුය. චන්ද්‍රිකාගේ පරිහානියයට මෙම නොසන්ඩාලයාගේ කලකිරියාව කෙලින්ම බලපෑවේය
No comments:
Post a Comment