Sunday 18 April 2021

නන්දසේන මහජන මුදල් බිලියන ගණනක් කාබාසීනියා කොට සැහැල්ලු දුම්රියට යලි ටෙන්ඩර් කැඳවය

මාළඹේ සිට කොටුව – සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම ගෝඨාණ්න්ඩුව පත්වූ පසු සිදුකළ හෙනගහන අපරාධ අපරාධ අතර අතර තවත් එක් අපරාධයකි.නන්දසේන අළුයම ලූ කෙළපිඩක් මෙන් එම ව්‍යාපෘතිය අතහැර දමන විට එහි සඛ්‍යතා සහ සාධ්‍යතා වාර්තා සදහා කෝටි 75 ක් පමන වැයකොට තිබුණි.

ජපානයෙන් සියයට දශම එකම පොලියක් යටතේ ලැබෙන ණය මුදලක් යටතේ මෙම දුම්රිය මාර්ගය ඉඳිකිරීමට නියමිත විය.

ව්‍යාපෘතිය අතහැර දැමීමට හේතුව බඩු ප්‍රවාහනය කළ නොහැකි බව කීවේය. සැහැල්ලු දුම්රිය වල කෙහෙල් කැනක්වත් පැටවිය නොහැකි බව කීවෝය.

ඇත්ත කථාව එය නොවේ ජපන් අධාර යටතේ දියත් කරන ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගැසිය නොහැක . ව්‍යාපෘතිය අත්හැර දැමුවේ එම නිසාය.

ව්‍යාපෘතිය ඒකපාර්ශිකව අත්හැර දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවිය.ලංකාවේ මිතුරෙකු වූ ජපානය අප සමග උරණ විය

කොමිස් කුට්ටි වලට කෑදර ගොඨාණ්ඩුව මහජන මුදල් බිලියන ගණනක් කාබාසීනියා කොට ඊයේ දිනයේ සැහැල්ලු දුම්රිය වයාපෘතිය සදහා යලිත් ටෙන්ඩර් කැදවා තිබුණි

https://youtu.be/DJR7va0u5pE

No comments:

Post a Comment