Sunday 18 April 2021

නන්දසීනිගේ පරිසර කෙරුවාව පිළිබදව සාක්ෂි මෙන්න!

නන්දසීනි යනු කප්පරක් බොරු කියා ජනාධිපති පු‍ටුව ඩැහැ ගත් අයෙකි. පරිසරය සුරකින බවට දුන් පොරොන්දුව ඔහු කී බොරු අතර එක් බොරුවකි.

නමුත් නන්දසීනි කථා පවත්වන්නේ ඔහු දිවි හිමියෙන් පරසරය සුරකින අයුරිනි

සැබැවින්ම යුද්ධයට බියේ ඇමෙරිකාවට පලා ගිය නන්දසීනිට රට ගැන කැක්කුමක් නැත. සිය නඩු ටික ගොඩදා ගැනීම සහ හීනමානය සන්තර්පනය කර ගැනීම ඔහුගේ පදවිප්‍රාප්තියේ අරමුණ විය. මුදල් ඉපයීමේ පරමාර්ථයයද ඒ අතර විය.

පහත දැක්වෙන්නේ නන්දසීනිගේ පරිසර කෙරුවාව පිළිබදව සාක්ෂිය . සාක්ෂිකරුවන් බොහොමයක් දෙරණ, සිළුමිණ, දිනමින , හිරු, නෙත් , ලංකා සී නිවුස් වැනි ගෝඨාණ්ඩුවේ මාධ්‍ය මය

  1. ජනපති තණමල්විල ඇවිත් ගිය හැටියේ – පිරිසක්, දහයියාගල අලිමංකඩ රක්ෂිතය සුද්ද කරති, 2021 පෙබරවාරි 1 දින – headlinenews.lk
  2. පොළොන්නරුවේ ජල ගැලුම් රක්ෂිතය දේශපාලන දඩබිමක් වෙයි, 2020 දෙසැම්බර් 12- සිළුමින
  3. තණමල්විල අලිමංකඩ රක්ෂිතය සුද්ද කරති, 2020 පෙබරවාරි 1 දින, නෙත් නිවුස්
  4. වෙඩිතලතීව් රක්ෂිතය වැනසීමට කැබිනට් අවසරය, 2020 ජූලි 31 දින jesustoday.lk
  5. ත්‍රිකෝණමඩුව රක්ෂිතය තුළ සිදුවන තවත් විනාශයක්, 2020 දෙසැ 10 දින – දෙරණ
  6. නකල්ස් රක්ෂිතය ඇතුළේ හෝටල් හැදීමේ අරමුණින් මීමුරේ වන රක්ෂිතය හරහා මාර්ගයක් ඉඳිකරයි, 2020 දෙසැ 13 දින – මව්බිම
  7. හුරුළුවැව රක්ෂිතය මැද්දේ වන විනාශයක්, 2020 ඔක්තෝබර් මස 30 දින – දිණමිණ
  8. ඇල්ල රක්ෂිතය විනාශයි, 2020 සැප්තැම්බර් 23 දින – lankatruenews.lk
  9. මරගල රක්ෂිතය අනවසරයෙන් එළි කරයි, 2020 සැප්තැම්බර් 20 දින – ලංකාපුවත්
  10. රොසැල්ල රක්ෂිතය විනාශයි, 2020 පෙබරවාරි මස 10 දින- ජනයුගය
  11. ගල්විල වන උද්‍යානයත් වනසති 2020 සැප්තැම්බර් මස 20 දින – ලංකාදීප
  12. සීගිරිය  පේනමානයේ පිදුරංගල පරිසරය වනසති , 2021 පෙබරවාරි මස 16 – ලංකාදීප
  13. වැලි ජාවාරම්කරුවෝ නවගත්තේගම රළපනාව වැවත් වනසති,2020 සැප්තැම්බර් 20 දින- lanakatruth.com
  14. සිංහරාජ අලිමංකඩ සංචාරක හෝටල් සඳහා වනසති,  2021 ජනවාරි 23- මව්බිම
  15. කල්පිටියේ ඕඩ රක්ෂිතයත් වනසති, 2021 පෙබරවාරි 8 – lankatruth.com
  16. පුත්තලම පුලිදිවාසල් කඩොලාන බිමක් ලුණු ටැංකි සැදිමට වනසති, 2020 නොවැ 6 –  balaya.lk
  17. දේශපාලකයෝ වනාතවිල්ලුවේ මහ කැලයත් වනසති,  2020 සැප්තැම්බර් 6 දින – Noizetv.lk
  18. ආලංකුලම රක්ෂිතය වනසති, 2020 අප්‍රේල් 7 –   දිනමිණ
  19. පිදුරුතලාගල රක්ෂිතයත් වනසති,  2020 ජනවාරි මස 24 දින –   lankaviews.com
  20. හල්පේ කඳු යායේ වන රක්ෂිතයත් විනාශයි , 2020 ඔක් 27- heladharani.com
  21. පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා, 2018 ඔක් මස 23 දින  ada.lk
  22. හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර 03ක් එලි කරයි,2020 මාර්තු 7 දින- lanaknewswire.com
  23. උඩවලව රක්ෂිත ප්‍රදේශය එළි පෙහෙලි කිරීම හේතුවෙන් දැඩි පරිසර හානියක්, පෙබරවාරි 1දින- news24.lk
  24. කලා-බළලු වැව් ඉස්මත්තේ රජයේ රක්ෂිත ඩෝසර් කරලා, 2021 ජනවාරි මස 18- ලංකාදීප
  25. අම්බළුවාන රක්‍ෂිත කදු මුදුනේ මහා පරිසර සංහාරයක්,   2020  පෙබරවාරි  20 දින lanakcnews.com
  26. මීරිගම, කැලෑ කන්ද විනාශයි – 2020 දෙසැ 20 – newsfirst.lk
  27. සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්, 2021 පෙබරවාරි 26- lankacnews.com
  28. ජල ගැලුම් නිම්න වනෝද්‍යානය දෙපළු කරමින් මාර්ගයක්, 2020 නොවැම්බර් 17 – lankacnews.com
  29. රූමස්සල රක්ෂිතය මැදින් පාරක් ,2021 පෙබ 8 – ලංකාදීප
  30. සේනාධිපතිගේ රඹකැන්ඔය සංහාරයට මහින්දගේ විරෝධය- පාරිසරික ගහලයා හොර නින්දේ – 2021 පෙබරවාරි 14 – Lankanewsapp.com
  31. හෙල්කොප්ටර් බාන්න අමාරුයි කියා කතරගම දැවැන්ත කුඹුක් ගස් කපා දමයි…! emanisa.lk – 14 මාර්තු 2021
  32. කුරුණෑගල ඉපැරණි රජපිහිල්ල උද්‍යානය විනාශයි.. මණ්ඩපයත් කඩා දමයි.. මහ ගස් කපා දමයි.. Lankacnews.com 1 ජනවාරි 2021

No comments:

Post a Comment